ශ්‍රී ලංකා මුතු පලසේ
බන්දා ඔපලූ මිණ සේ....//
සිරිලක අඹරේ පෑයූ
දිනකර ලෙස තෙද වීදූ
ඞී.එස් සේනානායක විදු මව්
පුදනෙමු බැති මල් පොකුරු.....//
දිගාමඩුළු නැණ සරනි
හෙළ සිරිතේ බැඳි වරුණී
නිම්නැති සෙනෙහෙන් පිරුණී
වොරැදේ දෑ විදුමව්නි
ඞී.එස් සේනානායක විදු මව්
සැරදේ සුදිලේ සැමදා....//
විදු බිම ගත සිත රැන්දූ
ගුණ නැණ සැම හද බැන්දූ
පොරණේ එඩි සිත කැන්දූ
පළදමු බැති කවි සින්දූ
ඩී.එස්.සේනානායක විදු
මව් සුරකිමු කිතු ගොස පතුරා....//
ශ්‍රී ලංකා මුතු පලසේ
බන්දා ඔපලූ මිණ සේ....//
සිරිලක අඹරේ පෑයූ
දිනකර ලෙස තෙද වීදූ
ඞී.එස් සේනානායක විදු මව්
පුදනෙමු බැති මල් පොකුරු.....//