ශිෂ්‍ය නායක මණ්ඩලය
ඩී.එස්.සේනානායක ජාතික පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය පාසල ආරම්භයේදීම ආරම්භ කර ඇත.ඉතා සුළු පිරිසකින් ආරම්භ කළ ශිෂ්‍ය නායක මණ්ඩලයේ අද වන විට 150 පමණ ශිෂ්‍ය නායක නායිකාවන් ප්‍රමාණයක් ඇත.
නිල වශයෙන් ශිෂ්‍යනායක මණ්ඩලය ඉදිරියේදී පත් කරනු ලැබේ.
අප පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු,
- ප්‍රධාන ශිෂ්‍ය නායක
- උප ප්‍රධාන ශිෂ්‍ය නායක
- ප්‍රධාන ශිෂ්‍ය නායිකා
- උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා
- විධායක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ මණ්ඩලය
- ක්‍රීඩා විධායක ශිෂ්‍ය නායක
- ක්‍රීඩා විධායක ශිෂ්‍ය නායිකා
- මාධ්‍ය විධායක ශිෂ්‍ය නායක
- මාධ්‍ය විධායක ශිෂ්‍ය නායිකා
- සැලසුම් හා පාලන විධායක ශිෂ්‍ය නායක
- සැලසුම් හා පාලන විධායක ශිෂ්‍ය නායිකා
- 9 ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායක
- 9 ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායිකා
- 10 ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායක
- 10 ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායිකා
- 11ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායක
- 11ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායිකා
- 12 ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායක
- 12 ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායිකා
- 13ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායක
- 13ශ්‍රේණි සමායෝජක ප්‍රධාන ශිෂ්‍ය නායිකා