1. වාණීජ අංශයේ අම්පාර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය
- Home
- ජයග්‍රහණ
ජයග්‍රහණ
සිංහල භාෂා දින තරග ජයග්‍රහණ
- අත් අකුරු හා භාෂාවේ ශිල්ප ක්‍රම
11 ශ්‍රේණිය
2 වන ස්ථානය - ඒ. බී. මල්කි මලීෂා ලක්ෂානි
3 වන ස්ථානය - එම්. ජී. තාරුකා දෙනෙත්මි
නැගෙනහිර පළාත් පාසල් පිහිණුම් තරගාවලියෙන් ලැබු ජයග්‍රහණ
නැගෙනහිර පළාත් පාසල් පිහිණුම් ශූරතාවය පස්වන වරටත් අම්පාර ඩි.එස්. සේනානායක ජාතික පාසල විසින් දිනාගනු ලබයි.
2023 වර්ෂයේ නැගෙනහිර පළාත් බාලක ක්‍රිකට් තරගාවලියෙන් ලබාගත් ජයග්‍රහණ
2023 වර්ෂයේ නැගෙනහිර පළාත් බාලක ක්‍රිකට් තුන්වන ස්ථානය දිනා ගත් විද්‍යාලයීය බාලක කණ්ඩායමට සුභාශිංසන එක් කරන අතරම ඒ වෙනුවෙන් කැපවූ ක්‍රීඩා භාර ආචාර්ය ඉන්දික හෙට්ටිආරච්චි ගුරු මහතාට, චතූරංග බණ්ඩාර ගුරු මහතාට ස්තුතිය පිරිනමමි.




