2023 වර්ෂයේ නැගෙනහිර පළාත් බාලක ක්‍රිකට් තරගාවලියෙන් ලබාගත් ජයග්‍රහණ
2023 වර්ෂයේ නැගෙනහිර පළාත් බාලක ක්‍රිකට් තුන්වන ස්ථානය දිනා ගත් විද්‍යාලයීය බාලක කණ්ඩායමට සුභාශිංසන එක් කරන අතරම ඒ වෙනුවෙන් කැපවූ ක්‍රීඩා භාර ආචාර්ය ඉන්දික හෙට්ටිආරච්චි ගුරු මහතාට, චතූරංග බණ්ඩාර ගුරු මහතාට ස්තුතිය පිරිනමමි.
විදුහල්පති,නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙපළ ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය