භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
D.S.Senanayaka N.S.

ඩී.එස්.සේනානායක ජාතික පාසල

අම්පාර කලාපය

  • Register
  • Login
D.S.Senanayaka N.S.

ඩී.එස්.සේනානායක ජාතික පාසල

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)

නියෝජ්‍ය විදුහල්පති

අම්/ඞී.එස්.සේනානායක ජාතික පාසල

තිරසර හෙටක් බිහිකිරීමට ශාස්ත්‍රීය දැනුමෙන් පමණක් නොව බහු විධ අධ්‍යාපන සංකල්ප පෙරදැරි කරගැනීම අවශ්‍යවේ.ජනතාවගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ලීම සදහා පාසල සංවර්ධනය කිරීමටත් ජනතාවගේ සමාජ සංස්තික,ආර්ථිකය හා ජීවනය ඵලදායී ලෙස වෙනස් කිරීමට හා සංවර්ධනය කිරීමට අප සියලු දෙනා කැප විය යුතුයි.එවිට ජනයාගේ අධ්‍යාපන අරමුණු ඉටුවේයැයි යන්න මාගේ හැගීමයි.

 

“ලක් මාතාවට දිගාමඩුල්ලෙන් ලෝ වටිනා දුවෙක් පුතෙක්”

අම්/ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) ඉහත උදාර දැක්ම පෙරදැරි කරගෙන විවිධ ශක්තීන්ගෙන් පිරුණු විශාල දරු පිරිසක් ඉගෙනුම ලබන තෝතැන්නකි.

පසුගිය කාලය තුළ විද්‍යාලයේ අඛණ්ඩ ජයග්‍රහණ රැසක් පිටුපස වත්මන් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරුන්,අධ්‍යන කාර්ය මණ්ඩලය,දරු දැරියන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය ශක්තියක් වූ බව නොරහසකි.

විධිමත් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනයදී,විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් යන අංශයන් ගෙන් සුවිශේෂී ජයග්‍රහන අත්කර ගැනීමට පරිපාලනයට ඔවුන් දක්වන නොසැලෙන සහයෝගය සහ එකතු කරන ලද සහයොගීතාවයට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කරමි.

 

Mrs. සේපාලිකා
නියෝජ්‍ය විදුහල්පති
අම්/ඞී.එස්.සේනානායක ජාතික පාසල.

D.S.Senanayaka N.S.

ඩී.එස්.සේනානායක ජාතික පාසල

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • D.S. Senanayake National School, Dharmaphala Mawatha, Ampara.

: (+94)94632222375

: (+94)94632222375

: [email protected]

Supported By

© 2026 D.S.Senanayaka N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk