2023 වර්ෂයේ ලබා ගත් ජයග්‍රහන
- ක්‍රිකට්
චතුරංග ගුරුපියණන්ගේ මගපෙන්වීම යටතේ කලාප මට්ටමේ තරගාවලියෙන් පිරිමි 20න් පහළ කණ්ඩායම ශූරතාවයත් , කාන්තා 20න් පහළ කණ්ඩායම පළමු අනුශූරතාවයත්, පළාත් මට්ටමේ තරගාවලියෙන් පිරිමි 20න් පහළ කණ්ඩායම තෙවන ස්ථානයත් ලබාගත්තා.
- වොලිබෝල්
හසිත ලක්ෂාන් ගුරුපියාණන්ගේ හා හර්ෂණී ගුරුමෑණියන්ගේ මගපෙන්වීම යටතේ කලාප මට්ටමේ තරගාවලියෙන් පිරිමි 16න් පහළ කණ්ඩායම තෙවන ස්ථානයත්, පිරිමි 18න් පහළ කණ්ඩායම තෙවන ස්ථානයත්, කාන්තා 20න් පහළ කණ්ඩායම ශූරතාවයත්, පිරිමි 20න් පහළ කණ්ඩායම දෙවන ස්ථානයත් ,පළාත් මට්ටමේ තරගාවලියෙන් 20න් පහළ කාන්තා කණ්ඩායම ශූරතාවයත් ලබාගත්තා.
- නෙට්බෝල්
දිනේෂා ගුරුමෑණියන්ගේ මගපෙන්වීම යටතේ කාන්තා 20න් පහළ කණ්ඩායම කලාප මට්ටමේ තරගවලියෙන් හා පළාත් මට්ටමේ තරගාවලියෙන් ශූරතාවය ලබාගත්තා.
- පිහිනුම්
ඉන්දික කුමාර ගුරුපියාණන්ගේ මගපෙන්වීම යටතේ කලාප මට්ටමේ තරගාවලියෙන් හා පළාත් මට්ටමේ තරගවලියෙන් පිරිමි හා කාන්තා යන කණ්ඩායම් දෙකම ශූරතාවය ලබාගත්තා.
- හොකී
මයුරා ගුරුමෑණියන්ගේ මගපෙන්වීම යටතේ 20න් පහළ කාන්තා හා පිරිමි යන කණ්ඩායම් දෙකම පළාත් මට්ටමේ තරගාවලියෙන් දෙවන ස්ථානය ලබාගත්තා.
- බැට්මින්ටන්
මනුල රුසින්ත ගුරුපියාණන්ගේ මගපෙන්වීම යටතේ පළාත් මට්ටමේ තරගාවලියෙන් 16න් පහළ පිරිමි කණ්ඩායමත්, 18න් පහළ පිරිමි කණ්ඩායමත්, 18න් පහළ කාන්තා කණ්ඩායමත්, 20න් පහළ පිරිමි කණ්ඩායමත්, 18ත් 20ත් අතර තනි ඉසවුවලින් පිරිමි හා කාන්තා යන කණ්ඩායම් සියල්ලම ශූරතාවය මෙන්ම 20න් පහළ කාන්තා කණ්ඩායම දෙවන අනුශූරතාවයත්,18ත් 20ත් අතර තනි ඉසවුවලින් පිරිමි හා කාන්තා යන කණ්ඩායම් පළමු අනුශූරතාවයත් ලබා ගත්තා. එමෙන්ම පළාත් මට්ටමේ තරගවලියෙන් 18ත් 20ත් අතර තනි ඉසවුවලින් පිරිමි කණ්ඩායම හා 18ත් 20ත් අතර තනි ඉසවුවලින් කාන්තා කණ්ඩායම තෙවන ස්ථානයත්, 18න් පහළ කන්තා කණ්ඩායම දෙවන ස්ථානයත් ලබාගත්තා.
- කරාටේ
මදුශිකා ගුරුමෑණියන්ගේ මගපෙන්වීම යටතේ පළාත් මට්ටමේ තරගාවලියෙන් පිරිමි 16න් පහළ කණ්ඩායම තෙවන ස්ථානය ලබාගත්තා.
- මලල ක්‍රීඩා
පාසලේ ක්‍රීඩා භාර ගුරුභවතුන්ගේ මගපෙන්වීම යටතේ කලාප මට්ටමේ තරගාවලියෙන් පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකම ශූරතාවය ලබාගත්තා.