2023 නැගෙනහිර පළාත් හොකී ලබාගත් ජයග්‍රහණ

1. බාලක තරගයේ දෙවන ස්ථානයත්

2.බාලිකා තරගයේ දෙවන ස්ථානයත්
දිනා ගත් විද්‍යාලයීය බාලක හා බාලිකා කණ්ඩායම් දෙකට සුභාශිංසන එක් කරන අතරම ඒ වෙනුවෙන් කැපවූ මයුරා අලුවිහාරේ ගුරු මහත්මියටත් ,චතුරංග බණ්ඩාර ගූරු මහතාටත් ගෞරවනීය ස්තුතිය පිරිනමමු.
විදුහල්පති,නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුලු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය