පළාත් ඇගයීම් කදවුරෙන් විද්‍යාලයීය කනිෂ්ඨ බාලිකා ශිෂ්‍ය භට කණ්ඩායම ලැබූ ජයග්‍රහණ
2023/08/28 වන අද දින මඩකලපුවේ දී පවත්වන ලද පළාත් ඇගයීම් කදවුරෙන් විද්‍යාලයීය කනිෂ්ඨ බාලිකා ශිෂ්‍ය භට කණ්ඩය ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදී.
ඒ වෙනුවෙන් කැපවූ දියණියන් ට , ගුරු භවතුන් ට , දෙමාපියන්ට ගෞරවනීය ස්තුතිය පිරිනමමු.
විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුලු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය