
සිංහල සාහිත්‍ය සංගමය 2009 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතියි. 6,7,8 ශ්‍රේණි නියෝජනය කරමින් එක් සාහිත්‍යය සංගමයක් ද 9,10 ,11 ශ්‍රේඑක් සාහිත්‍ය සංගමයක් ද සාහිත්‍ය සංගමයක් ද 12,13 ශ්‍රේණි නියෝජනය කරමින් එක් සාහිත්‍යය සංගමයක් ද බැගින් ක්‍රියාත්මක වේ. පාසලේ සිසු සිසුවියන් සිසුවියන්ගේ සාහිත්‍ය දැනුම වර්ධනය කිරීමේ අභිලාෂයෙන් එය ක්‍රියාත්මක විය. නර්තනයට, නාට්‍යයට, ගායනයට, වාදනයට කථනයට දක්ෂ දරු දැරියන් විශාල ප්‍රමාණයක් දැයට දායාද කිරීමට මෙම සංගමය ක්‍රියාත්මක වෙමින් පවතියි. සභාපති ධූරය දැරූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඕනෑම සංගමයක් මෙහෙයවීමට තරම් හැකියාවක් සහිත දරුවන් බවට පත් වී තිබේ. නව ආරයකින් සාහිත්‍ය සංගමය 2023 වර්ෂයේ ජුනි මාසයේ සිට ආරම්භ වූයේ 10 ශ්‍රේණියේ සිසුන් පමණක් සහභාගිකරමිනි.මේ වන විට සමිති වාර දෙකක් ක්‍රියාත්මක වී තිබේ.