Media Unit

2022 වර්ෂයේ දී අප පාසලේ ආචාර්ය නදුන් වික්‍රමසිංහ  ගුරුපියාණ්න්ගේ මගපෙන්වීම යටතේ සභාපති දෙවිදු ප්‍රභාෂ්වර සිසුවාගේ හා ලේකම් උපනි ලුතාරා සිසුවියගේ ප්‍රධානත්වයෙන් සහස්නද නිවේදන තරගය සංවිධානය කරන ලදී. ඒමෙන් ම 2023 වර්ෂය වන විට මාධ්‍ය එකකයේ ප්‍රධානත්වය උසුලනුයේ ආචාර්ය නදුන් වික්‍රමසිංහ ගුරුපියාණන්ගේ මගපෙන්වීම යටතේ සභාපති බුවනෙක හසින්ත සිසුවා හා ලේකම් විහගි ගීත්මා සිසුවිය විසිනි. මේ වනවිට අත්පලදනා ව්‍ය‍පෘතිය, ටී-ෂර්ට් නිර්මාණය හා විශේෂ තේමා යටතේ අරුණලු D.S. උදෑසන ගුවන්විදුලි වැඩසටහනත් ක්‍රියාත්මක වේ.