2023 වර්ෂයේ අම්පාර කලාප මලල ක්‍රීඩා තරගාවලියේ
1. මලල ක්‍රීඩා බාලක ශූරතාවය
2. මලල ක්‍රීඩා බාලිකා ශූරතාවය.
3. මලල ක්‍රීඩා ශූරතාවය
4. කණ්ඩායම් ශූරතාවය
5. සමස්ත ශූරතාවය
යන සියලුම ශූරතා දිනාගත් විද්‍යාලයීය සිසු සිසුවියන්ට සුභාශිංසන පිරිනමන අතර ඒ වෙනුවෙන් කැපවූ සුමිත් රත්නායක ගුරු මහතා, හසිත ලක්ෂාන් ගුරු මහතා, දිනේෂා දිල්හානි මහත්මිය, මයුරා අලුවිහාරේ මහත්මිය, චතුරංග බණ්ඩාර ගුරු මහතා, හර්ෂනි බණ්ඩාර ගුරු මහතා හා පාසල් ප්‍රධාන ක්‍රීඩා උපදේශක ඉන්දික කුමාර මහතාට ගෞරවනීය ස්තුතිය පිරිනමමි.
විදුහල්පති ,නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය